උපාංග නිෂ්කාශන - රැහැන් රහිත උපකරණ
1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ සංශෝධිත පනතේ 5(o), 5(q) සහ 5(v) වගන්තිවලට අනුව TRCSL හට පහත ව්‍යවස්ථාපිත රාජකාරි ඇත:
- විදුලි සංදේශ සේවා සැපයීම සඳහා තාක්ෂණික ප්‍රමිතීන් සහ ක්‍රියා පටිපාටි නිශ්චිත කිරීම;
- විදුලි සංදේශ පද්ධතියකට සම්බන්ධ කළ හැකි විදුලි සංදේශ උපකරණ වර්ග අනුමත කිරීම;
- විදුලි උපකරණ මගින් ඇතිවන විද්‍යුත් චුම්භක බාධාවන් සහ සියලුම අනවසර ගුවන්විදුලි සංඛ්‍යාත විමෝචන අවම කිරීම සඳහා නීතිරීතිවලට අනුකූල වීම සහ ඒවා බලාත්මක කිරීම.
ශ්‍රී ලංකාවේ භාවිතා කිරීමට නියමිත ගුවන්විදුලි සහ විදුලි සංදේශ පර්යන්ත උපකරණ (RTTE) ජාතික හා ජාත්‍යන්තර නියාමන ප්‍රමිතීන්, ගැළපුම සහ ආරක්ෂාව සඳහා වන අවශ්‍යතා සමූහයකට අනුකූල විය යුතුය.
වර්ග අනුමැතිය, RTTE සුදුසු ජාතික සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන බව සහ අනුමත RTTE වර්ගය වෙනත් සන්නිවේදන පද්ධතිවලට බාධාවක් හෝ පාරිභෝගිකයින්ට සෞඛ්‍ය සහ ආරක්‍ෂිත උවදුරු ඇති නොකරන බව සහතික කරයි.
RTTE වර්ග අනුමැතිය පිළිබඳ වැඩි විස්තර සඳහා කරුණාකර පහත සබැඳි ක්ලික් කරන්න.
- ගුවන්විදුලි සහ විදුලි සංදේශ පර්යන්ත උපකරණ (RTTE) රීති -ඉංග්‍රීසි
- ගුවන්විදුලි සහ විදුලි සංදේශ පර්යන්ත උපකරණ (RTTE) රීති - සිංහල
- ගුවන්විදුලි සහ විදුලි සංදේශ පර්යන්ත උපකරණ (RTTE) සඳහා වර්ග අනුමැති ලේඛනය -නව
- සම්මත වර්ග අනුමැති ආකෘති පත්‍රය
- සරල කළ වර්ග අනුමැති ආකෘති පත්‍රය
- වර්ග අනුමැතිය සඳහා RTTE නියෝජිත නියැදි ආනයනය කිරීමේ බලපත්‍රයක් සඳහා වන අයදුම් පත්‍රය
- වර්ග අනුමැතිය සඳහා RTTE නියෝජිත නියැදි සඳහා රේගු නිෂ්කාශනය සඳහා වන අයදුම් පත්‍රය
- වාණිජ අරමුණු සඳහා RTTE රේගුගු නිෂ්කාශනය සඳහා වන අයදුම් පත්‍රය
- RTTE ප්‍රති-අපනයනය කිරීමට අවසර සඳහා ඉල්ලුම් පත්‍රය
- වාණිජ අරමුණු / තමන්ගේම භාවිතය සඳහා RTTE ආනයනය කිරීමට බලපත්‍රයක් සඳහා ඉල්ලුම් පත්‍රය
- අනුකූලතා ප්‍රකාශය (DOC) සකස් කිරීම සඳහා මාර්ගෝපදේශ