ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව


නියාමන මාර්ගෝපදේශ

2.4GHz සහ 5GHz එළිමහන් රැහැන් රහිත ස්ථානීය ජාල (WLAN) යෙදවීම මෙම මාර්ගෝපදේශ මගින් පාලනය වේ. WLAN උපකරණ ආනයනය කිරීමට අවසර දෙනු ලබන්නේ එළිමහන් රැහැන් රහිත ප්‍රාදේශීය ජාල (WLAN) යෙදවීමට 2.4 GHz සහ 5GHz කලාප භාවිතය සඳහා නියාමන මාර්ගෝපදේශවල දක්වා ඇති අවශ්‍යතා සපුරා ඇති අයදුම්කරුවන්ට පමණි.

එළිමහන් රැහැන් රහිත ස්ථානීය ජාල (WLAN) යෙදවීමට 2.4 GHz සහ 5GHz කලාප භාවිතය සඳහා නියාමන මාර්ගෝපදේශ