ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව


ගුවන් සේවා

ගුවන් යානා ම‍ධ්‍යස්ථාන සහ ගුවන් යානා පෘථිවි ම‍ධ්‍යස්ථාන තුළ විපත්, හදිසි අවස්ථා, ජීවිත ආරක්ෂාව සහ නාවික කටයුතු ආදියට අදාළ සංඥා හෝ පණිවිඩ ලබා දීමෙන් ගුවන් යානාවල ආරක්ෂිත චලනය සහතික කිරීම සඳහා විවිධ වර්ගයේ සන්නිවේදන උපකරණ සවි කර ඇත.

මෙම සන්නිවේදන උපාංග බොහොමයක් ජාත්‍යන්තර භාවිතය සඳහා පවරා ඇති සංඛ්‍යාත මත ක්‍රියාත්මක වන අතර තනි සංඛ්‍යාත පැවරීම භාවිතා කරනුයේ භූමිය මත හැසිරවීමේ අරමුණු සඳහා පමණි.

මෙම සියලුම රේඩියෝ සන්නිවේදන උපකරණ, එවැනි උපකරණ ක්‍රියාත්මක කිරීම සඳහා වලංගු බලපත්‍රයක් තිබිය යුතුය.

ගුවන් යානා මධ්‍යස්ථාන

සියලුම ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ගුවන් යානාවල සංඛ්‍යාත සහ සංඛ්‍යාත විමෝචක උපකරණ භාවිතය සඳහා වලංගු ගුවන් යානා මධ්‍යස්ථාන බලපත්‍රය තිබිය යුතු ය.

බාගත කරන්න - 406MHz Becons (ELT) ලියාපදිංචිය

බාගත කරන්න - ගුවන්යාන මධ්‍යස්ථාන සඳහා අයදුම්පත

ගුවන් යානා ජංගම උපකරණ

ගුවන් යානා බිම් මධ්‍යස්ථානවල සියලුම සන්නිවේදන උපාංග සඳහා අදාළ සංඛ්‍යාතවලට සුදුසු බලපත්‍ර තිබිය යුතු ය.

බාගත කරන්න - අයදුම්පත