ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව


අඩු බල උපාංගය

IoT සේවා සඳහා අඩු බල පුළුල් ප්‍රදේශ ජාල (Wide Area Networks) සඳහා ප්‍රේක්ෂාවලිය වෙන් කිරීම

අංකය යෙදුම/තාක්ෂණය සංඛ්‍යාත පරාසය නාලිකා සැලසුම

උපරිම EIRP

1. IoT සේවා සඳහා අඩු බල පුළුල් ප්‍රදේශ ජාල (Wide Area Networks) 920- 925 MHz AS923 23 dBm (200 mW)
2. IoT සේවා සඳහා අඩු බල පුළුල් ප්‍රදේශ ජාල (Wide Area Networks) 433.05–434.79 MHz EU433
3.

IoT සේවා සඳහා අඩු බල පුළුල් ප්‍රදේශ ජාල (Wide Area Networks)

863–868 MHz EU863-870

අයදුම්පත් බාගන්න

වර්ග අනුමැති ක්‍රියාවලිය

1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ සංශෝධිත පනතේ 5(o), 5(q) සහ 5(v) වගන්තිවලට අනුව TRCSL හට පහත ව්‍යවස්ථාපිත රාජකාරි ඇත:

  1. විදුලි සංදේශ සේවා සැපයීම සඳහා තාක්ෂණික ප්රමිතීන් සහ ක්රියා පටිපාටි නිශ්චිත කිරීම;
  2. විදුලි සංදේශ පද්ධතියකට සම්බන්ධ කළ හැකි විදුලි සංදේශ උපකරණ වර්ග අනුමත කිරීම;
  3. විදුලි උපකරණ මගින් ඇතිවන විද්‍යුත් චුම්භක බාධාවන් සහ සියලුම අනවසර ගුවන්විදුලි සංඛ්‍යාත විමෝචන අවම කිරීම සඳහා නීතිරීතිවලට අනුකූල වීම සහ ඒවා බලාත්මක කිරීම.

ශ්‍රී ලංකාවේ භාවිතා කිරීමට නියමිත ගුවන්විදුලි සහ විදුලි සංදේශ පර්යන්ත උපකරණ (RTTE) ජාතික හා ජාත්‍යන්තර නියාමන ප්‍රමිතීන්, ගැළපුම සහ ආරක්ෂාව සඳහා වන අවශ්‍යතා සමූහයකට අනුකූල විය යුතුය.
වර්ග අනුමැතිය, RTTE සුදුසු ජාතික සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන බව සහ අනුමත RTTE වර්ගය වෙනත් සන්නිවේදන පද්ධතිවලට බාධාවක් හෝ පාරිභෝගිකයින්ට සෞඛ්‍ය සහ ආරක්‍ෂිත උවදුරු ඇති නොකරන බව සහතික කරයි.
RTTE වර්ග අනුමැතිය පිළිබඳ වැඩි විස්තර සඳහා කරුණාකර පහත සබැඳි ක්ලික් කරන්න.

ඩ්‍රෝන/UAV සඳහා නිෂ්කාශන නිකුත් කිරීමේ ක්‍රියාවලී ප්‍රවාහය.

පාරිභෝගිකයන්ගේ අඩු බල, කෙටි පරාස සහ IoT උපාංග සඳහා ආනයනන නිෂ්කාශන සඳහා ප්‍රවාහ සැලසුම