ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව


චන්ද්‍රිකා සේවා

ස්ථාවර චන්ද්‍රිකා සන්නිවේදන සේවාව

  • ස්ථාවර චන්ද්‍රිකා සන්නිවේදන සේවාවේ උපකරණ, චන්ද්‍රිකා ක්‍රියාකරුගේ සහ කොමිසමේ NFAT හි තාක්ෂණික අවශ්‍යතාවලට අනුකූල විය යුතුය.
  • ගුවන් තොටුපල ඉලෙක්ට්‍රොනික ශිල්පීය ක්‍රම ආරක්ෂා කිරීම පිණිස, ගුවන් තොටුපළ අවට ප්‍රදේශවල ස්ථාවර චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති යෙදවීමට අවසර නොදිය හැකි ය.
  • ප්‍රවාහනය කළ හැකි චන්ද්‍රිකා සන්නිවේදන, ITU රේඩියෝ ර් ගුලාසි, පද්ධති ක්‍රියාකරුගේ සහ කොමිසමේ NFAT හි තාක්ෂණික අවශ්‍යතාවලට අනුකූල විය යුතු ය.

 

අයදුම්පත - බාගැනීම්