ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව


පැමිණිලි ප්‍රවර්ගය

  • දුරකථන සේවා විසන්ධි වීම්
  • සේවාවේ ගුණාත්මක බව පිරිහී යාම
  • විදුලි සංදේශ රැහැන් සහ කණු ස්ථාපනය කිරීම සම්බන්ධ ගැටළු
  • දෝෂ අලුත්වැඩියාව
  • අශෝභන, අපවාදාත්මක, අසභ්‍ය, දේශද්‍රෝහී, අශික්ෂිත, තර්ජනාත්මක හෝ දැඩි ලෙස අහිතකර පණිවිඩ සම්ප්‍රේෂණය කිරීම
  • අන්තර්ජාල සම්බන්ධතා සහ සේවා සම්බන්ධ කරුණු.
  • භෞමික/රැහැන්/චන්ද්‍රිකා TV සම්බන්ධ කරුණු
  • බිල්පත් සම්බන්ධ මතභේද
  • එකඟ වූ කාල සීමාවක් තුළ සේවාව සැපයීමට අපොහොසත් වීම