විදුලි සංදේශ ක්ෂේත්රයේ පර්යේෂණ සහ සංවර්ධනය වැඩසටහන්
- 2022 වසර තුළ පර්යේෂණ අධ්‍යයන පැවැත්වීම සඳහා විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ආයතන වෙතින් පර්යේෂණ යෝජනා සඳහා ඇරයුම
- 2017 වසර තුළ පර්යේෂණ අධ්‍යයන පැවැත්වීම සඳහා විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ආයතන වෙතින් පර්යේෂණ යෝජනා සඳහා ඇරයුම
- පර්යේෂණ අධ්‍යයන වැඩසටහනේ සමාරම්භය සහ මූලික යෝජනා ඉදිරිපත් කිරීම් - 2011
- 2010/ 11 වසර තුළ පර්යේෂණ අධ්‍යයන පැවැත්වීම සඳහා විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ආයතන වෙතින් පර්යේෂණ යෝජනා සඳහා ඇරයුම
- අවසාන පර්යේෂණ වාර්තාව ඉදිරිපත් කිරීම (2009 සැප්තැම්බර් 22)
- 2007/2008 අවසන් පර්යේෂණ වාර්තා ඉදිරිපත් කිරීම (2009 මැයි 26 සහ 27)
- සාකච්ඡා
- ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ආයතනවල සහාය ඇතිව විදුලි සංදේශ ක්ෂේත්රයේ පර්යේෂණ අධ්‍යයනය. පර්යේෂණ අධ්‍යයන වැඩසටහනේ සමාරම්භය ගිවිසුම් අත්සන් කිරීම සහ මුලික යෝජනා ඉදිරිපත් කිරීම.
- 2007/ 08 වසර තුළ පර්යේෂණ අධ්‍යයන පැවැත්වීම සඳහා විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ආයතන වෙතින් පර්යේෂණ යෝජනා සඳහා ඇරයුම
- පර්යේෂණ වාර්තා 2006 - 07
- ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ආයතනවල සහාය ඇතිව විදුලි සංදේශ ක්ෂේත්රයේ පර්යේෂණ අධ්‍යයන. 2006/07
- මූලික විදුලි සංදේශ පහසුකම් පිළිබඳ අධ්‍යයනය සහ ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ සේවය නොකළ සහ අඩු පහසුකම් සහිත ප්‍රදේශ හඳුනා ගැනීම.(සැප් - දෙසැම්බර් 2006)