බලපත්‍ර රාමු වැඩමුළුව පිළිබඳ සමාලෝචනය - කොළඹ ශ්‍රී ලංකාව
ITU විශේෂඥ සහාය වැඩසටහන යටතේ පාර්ශවකරුවන්ගේ උපදේශනය සහ “බලපත්‍ර රාමුව සමාලෝචනය” පිළිබඳ වැඩමුළුව 2016 මාර්තු 8 සිට 10 දක්වා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේදී පැවැත්විණි. ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය (ITU) සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව එක්ව මෙම උත්සවය සංවිධානය කරන ලදී. මෙම වැඩමුළුව ITU ප්‍රාදේශීය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක සමීර් ෂර්මා මහතා සහ ITU විශේෂඥ මැතිව් ඕ'රූර්ක් විසින් සම-ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. මෙම වැඩමුළුව සඳහා විදුලි සංදේශ ක්‍රියාකරුවන්ගේ නියෝජිතයින් සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා නිලධාරීන්ගෙන් සමන්විත 50 කට අධික පිරිසක් සහභාගී වූහ.
9.00 am - 9:30 am | Welcome Speech Opening Address Group Photograph | Mr. Sunil S Sirisena Director General-TRCSL Mr. Sameer Sharma, Senior Advisor-ITU |
9:30 am –10.00 am | Regulatory Trends and Enablers for Convergence [presentation] | Mr Sameer Sharma, Senior Advisor-ITU |
10:00 am –10.30 am | Tea/ Coffee break | |
10:30 am - 11.30 am |
Telecommunications licensing in a converged digital environment [presentation] International licensing trends and best practices |
Mr Matthew O’Rourke, ITU Expert |
11:30 am -12.30 pm |
Q&A / Open discussion Identification of the benefits and limitations of the existing licensing arrangements in Sri Lanka |
Facilitated by Mr Matthew O’Rourke, ITU Expert |
12:30 pm -1.00 pm | Closing Remarks | Mr. Mohan Jayasekara, Director/Policy International Relations and Licence Administration, TRCSL |