ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව


දැක්ම සහ මෙහෙවර

දැක්ම

"විද්‍යාත්මක සහ නියාමන විශිෂ්ටත්වය තුළින් දියුණු වන සන්නිවේදන කර්මාන්තයක ගෝලීය නායකයෙකු ලෙස පිළිගැනීමට ලක් වීම."

මෙහෙවර

"හැකියාවෙන් පිරිපුන් සහ ආචාර ධාර්මික ශ්‍රම බලකායක් හරහා තරගකාරී වෙළඳපලක සාධාරණත්වය සහ යුක්තිය ප්‍රවර්ධනය කිරීම තුළින් පිළිගත හැකි ගුණාත්මක භාවයකින් සහ දැරිය හැකි මිලකට සේවාව කාලෝචිත ලෙස රට පුරා බෙදා හැරීම සහතික කිරීම."