ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව


තොරතුරු දැනගැනීමේ අයිතිය

2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත අනුව, RTI 01 ආකෘති පත්‍රයේ දක්වා ඇති ආකාරයට ඉල්ලීම සම්පූර්ණ කර භාර දීමෙන් පහත නිලධාරියා වෙත තොරතුරු ඉල්ලීම කළ යුතු ය.

තොරතුරු නිලධාරි:

නම :   සුජීවා රොද්‍රිගු මිය
තනතුර :   නියෝජ්‍ය අධ්‍යක්ෂ/නීති
දුරකථන අංක :   +94 112691747
ඊ-මේල් :   infoofficer@trc.gov.lk

 

නම් කරන ලද නිලධාරියා :
අධ්‍යක්ෂ ජනරාල්,
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව,
276, ඇල්විටිගල මාවත, කොළඹ 08.
දුරකථන අංක: +94 112689336
ඊමේල්: dgtsl@trc.gov.lk

# ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් 2022 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන වසර සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද වාර්ෂික වාර්තාව.
# ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් 2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන වසර සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද වාර්ෂික වාර්තාව.
# ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් 2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන වසර සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද වාර්ෂික වාර්තාව..
# ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් 2019 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන වසර සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද වාර්ෂික වාර්තාව.
# ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් 2018 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන වසර සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද වාර්ෂික වාර්තාව..
# 2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන වසර සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද වාර්ෂික වාර්තාව.