Complete Online Solution For Lost Phone Recovery |
නැතිවූ දුරකථන තොරතුරු වාර්තා කිරීම සඳහා ශ්රී ලංකා පොලිසිය සහ ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සම්පූර්ණයෙන්ම ඔන්ලයින් ක්රියාවලියක් www.ineed.police.lk වෙබ් අඩවිය හරහා හඳුන්වා දී ඇත. දැන් මෙම ඩිජිටල් පහසුකම නිසා පාරිභෝගිකයින්ට පොලිස් ස්ථානයකට හෝ ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත පෞද්ගලිකව පැමිණීමකින් තොරවම ක්රියාවලිය සම්පූර්ණ කළ හැක. |
![]() |
www.indeed.police.lk எனும் வலை தளமானது ஸ்ரீ லங்கா போலீஸும் டி.ஆர்.சி.எஸ்.எல் உம் (TRCSL) இணைந்து அறிமுகப்படுத்தும் தவறவிடப்பட்ட கை தொலைபேசிகளை பதிவு செய்வதிட்கான முழுமையான ஒன்லைன் தீர்வு ஆகும். இந்த டிஜிட்டல் வசதியானது, நுகர்வோருக்கு பொலிஸ் நிலையம் அல்லது டி.ஆர்.சி.எஸ்.எல் இற்கு வருகை தராது செயல்முறைபடுத்த கூடிய ஒரு செயல்முறை வடிவமாகும் |
![]() |
Sri Lanka Police & TRC have introduced an online solution to report lost phone details where you can avail the service on www.ineed.police.lk. The digital facility now offers the convenience of completing the process without physical visits to Police/TRC.
|
![]() |