TRCSL Online Meeting Request Portal |
![]() |
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ඉටුකරගත යුතු විශේෂිත සේවාවන් සඳහා දැන් ඔන්ලයින් රැස්වීම් වෙන්කරගැනීමේ පහසුකම තවදුරටත් වැඩිදියුණු කර ඇත. අපගේ වෙබ් අඩවියේ http://www.trc.gov.lk/booking.html තුලින් මෙම සේවාව භාවිතා කිරීමට උනන්දු වෙන ලෙස අපි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමු. අපගේ නිලධාරීන් ඔබට ඉහළ ඵලදායිතාව සහිත කාර්යක්ෂම සේවාවක් සහතික කරණ අතර පුද්ගලික සෞඛ්‍ය ආරක්ෂාව සහතික කරමින් භෞතිකව පැමිණීමේ අවශ්‍යතාවය අඩු කිරීම මෙහි අරමුණයි. මීට අමතරව අපගේ ඍජු දුරකථන අංකය වන 1900 මගින් ද අමතා තව දුරටත් මෙම සේවාවන් ලබාගත හැකි වේ.
இலங்கை தொலைத்தொடர்புகள் ஒழுங்குபடுத்தும் ஆணைக்குழு தற்போது குறிப்பிட்ட சேவைகளின் தேர்வை வழங்குவதற்காக ஆன்லைன் சந்திப்பு கோரிக்கை போர்ட்டலை மேலும் மேம்படுத்தியுள்ளது, மேலும் இந்த சேவையை http://www.trc.gov.lk/booking.html இல் பயன்படுத்த அனைவரையும் ஊக்குவிக்கிறோம். திறமையான சேவையை உறுதி செய்வதற்கும், அதிக உற்பத்தித்திறன் மற்றும் தனிப்பட்ட சுகாதார பாதுகாப்பை உறுதி செய்யும் எங்கள் அலுவலகத்திற்கு நேரடி வருகையை குறைப்பதற்கும் சேவை அல்லது சந்திப்பு கோரிக்கைகளுக்காக நீங்கள் 1900 ஐ அழைக்கலாம். |