|
ප්‍රසිද්ධ නිවේදනය භාර්ති එයාටෙල් ලංකා (පුද්ගලික) සමගම (එයාටෙල් - Airtel) දුරකථන ජාලයේ 2G සහ 3G තාක්ෂණයන්ගෙන් පමණක් බලාත්මක ජංගම දුරකථන භාවිතා කරන පාරිභෝගිකයන් වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් කරන නිවේදනයි. ශ්‍රී ලංකා විදුලිසංදේශනියාමන කොමිෂන් සභාව, භාර්ති එයාටෙල් ලංකා (පුද්ගලික) සමගම (එය්ටෙල් - Airtel) ආයතනයට ඔවුන්ගේ 3G ජංගම දුරකථන ජාලය 2022.06.24 දින වන විට ක්‍රියාවිරහිත කිරීමට අවසරලබා දී ඇත. එයාටෙල් (Airtel) 3G ජංගම දුරකථන ජාලය ක්‍රියාවිරහිතකිරීමහේතු කොට ගෙනඑහි 2G සහ 3G තාක්ෂණයන්ගෙන් පමණක් බලාත්මකජංගම දුරකථන භාවිතා කරන පාරිභෝගිකයන්ගේ 3G සම්බන්ධතාවය පමණක් ස්වයංක්‍රීයව අත්හිටුවීමක් සිදුවනුඇත (එය්ටෙල් - Airtel) 2G ජාලය බාධාවකින් තොරවක්‍රියාත්මක කිරීම දිගටම කරගෙන යනු ඇති අතරසියලුම 2G සහ 3G පාරිභෝගිකයින් සඳහා හඬ සහකෙටිපණිවිඩ සම්බන්ධතාව බාධාවකින් තොරව පවතිනු ඇත. 3G ජාලය ක්‍රියාවිරහිත කිරීමේ ප්‍රධාන අරමුණ 3G තාක්ෂණය සදහා දැනට භාවිතා කරන සංඛ්‍යාත 4G තාක්ෂණය ප්‍රවර්ධනයසදහා යොදා ගනිමින් පාරිභෝගිකයන් හට වඩා වේගවත් සහ පුළුල් සේවාවක් ලබාදීමයි. මේ සදහා එයාටෙල් (Airtel) ආයතනයට මාස 15 ක සංක්‍රාන්ති කාලසීමාවක් ලබාදී ඇත්තේ මෙම කාලසීමාව අවසානයේ 3G ජාලය ක්‍රියාවිරහිත කිරීමෙන් අදාල පාරිභෝගිකයන් හට ඇතිවිය හැකි අපහසුතා මගහරවා ගැනීමටය. එයාටෙල් (Airtel) ආයතනය ඔවුන්ගේ 3G ග්‍රාහකයන්ගෙන් යටත්පිරිසයෙන් 90% එයාටෙල් (Airtel) 4G ජලයට අන්තර්ග්‍රහණය කර ගැනීමට පහත සදහන් කොන්දේසි යටතේ බැදී සිටී. 1. පාරිභෝගිකයන් දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වා 3G ජංගම දුරකථන භාවිතා කරන පාරිභෝගිකයන් එම ජාලය විසන්දි වීමට පෙර 4G ජංගම දුරකථන ජාලය භාවිතය සදහා පෙලබවිම. 2. 3G ග්‍රාහකයන් සදහා 4G ජංගම දුරකථන ලබාගැනීම සදහා පහසු ගෙවීමේ ක්‍රම යටතේ සහනදායි මිලට ලබාගැනීමට හැකි පහසුකම් උපරිමයෙන් සලසා දීම. 3. සංක්‍රාන්ති කාලය තුල එසේ ලබාගන්නා 4G දුරකථන සම්බන්ධතා සදහා සිත් ගන්නා සුළු දුරකථන පැකේජ හදුන්වාදී කියාත්මක කිරීම. 4. 3G ජංගම දුරකථන භාවිතා කරන පාරිභෝගිකයන් වෙත කෙටි දුරකථන පණිවිඩ (SMS) මගින් නිශ්ච්ත කාලාන්තර වලදී මෙම ක්‍රියාවලිය පිළිබද දැනුවත් කිරීම සහ එම පාරිභෝගිකයන් නියමිත කාලයට පෙර 4G දුරකථන සම්භන්ධතාවයන් ලබා ගැනීමට දිරිගැන්වීම. ඔබ විසින් තව දුරටත් 2G සහ 3G තාක්ෂණයන්ගෙන් පමණක් බලාත්මකජංගම දුරකථනයක් එයාටෙල් (Airtel) දුරකථන ජාලයේ භාවිතා කරන්නේනම් නොපමාව එයාටෙල් (Airtel) ආයතනය කෙටි දුරකථන අංක 780 ඔස්සේ අමතා ඉහත කොන්දේසි වලට අනුකුලව 4G ජංගම දුරකතනයක් ලබාගැනීමට කටයුතු කරන ලෙස දැනුම් දෙමි. මෙම සහනය ඔබට ලබාගත හැක්කේ 2022.06.01 දින දක්වා පමණක් බව කරුණාවෙන් සලකන්න. මේ පිලිබදව ඉහත කාලසීමාව තුල යම් ගැටලුකාරී තත්වයක් ඇතිවුහොත් ඒ පිලිබදව මෙම කොමිෂන් සභාවට දැනුම් දිය හැක.
අධ්‍යක්‍ෂක ජනරාල් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නො. 276, ඇල්විටිගල මාවත, කොළඹ 08
විද්‍යුත් තැපෑල: This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ෆැක්ස්: 011 2689341 දුරකථන: 011 2689345 |
|
பொது அறிவிப்பு 2G & 3G செயல்படுத்தப்பட்டமொபைல் போன்களை மட்டுமே பயன்படுத்தும் பார்தி ஏர்டெல் லங்கா (பிரைவேட்) லிமிடெட் (ஏர்டெல்) நெட்வொர்க்கின் சந்தாதாரர்களுக்கு அறிவிப்பு 3G மொபைல் நெட்வொர்க்கை 24.06.2022 தேதி நிறுத்துவதற்கு இலங்கை தொலைத்தொடர்புகள் ஒழுங்குபடுத்தும். ஆணைக்குழு தனது அனுமதியை பார்தி ஏர்டெல் லங்கா (பிரைவேட்) லிமிடெட்(ஏர்டெல்) நிறுவனத்திற்கு வழங்கியுள்ளதாக பொதுமக்களுக்கு இதன் மூலம் தெரிவிக்கப்படுகிறது. 3G நெட்வொர் நிறுத்தப்பட்ட பின் 2G & 3G செயல்படுத்தப்பட்டமொபைல் போன்களை மட்டுமே பயன்படுத்தும் ஏர்டெல் சந்தாதாரர்களின் 3G இணைப்பு நெட்வொர்க் நிறுத்தப்பட்ட தேதிக்குப் பிறகு தானாகவே துண்டிக்கப்படும். 3G நிறுத்தம் முதன்மையாக, சிறந்த வேகம் மற்றும் திறனை வழங்கும் 4G சேவைகளை வழங்குவதற்கு அதிர்வெண்களைப் பயன்படுத்துவதை நோக்கமாகக் கொண்டுள்ளது. ஏர்டெல்லின் 3G நெட்வொர்க்கின் நிறுத்தம் காரணமாக இடைநிலைக் காலத்தின் முடிவில் ஏற்படும் சேவை இடையூறுகளைத் தவிர்ப்பதற்காக ஏர்டெல்லுக்கு 15 மாத காலக்கெடு வழங்கப்பட்டுள்ளது. பின்வரும் நிபந்தனைகளுக்கு உட்பட்டு மாறுதல் கட்டத்தின் போது ஏர்டெல் அதன் 3G சந்தாதாரர்களில் குறைந்தது 90% ஐ தங்கள் 4G நெட்வொர்க்கில் உள்வாங்கக் கடமைப்பட்டுள்ளது. 1. ஏர்டெல் சந்தாதாரர்கள் 3G நிறுத்தப்படுவதற்கு முன்னதாக 4G நெட்வொர்க்கிற்கு மாறுவதை ஊக்குவிக்க பொது விழிப்புணர்வு பிரச்சாரங்களை நடத்துங்கள். 2. அதன் 3G சந்தாதாரர்களுக்கு 4G கைபேசிகளை தவணை அடிப்படையில் மானிய விலையில் வழங்குவதற்கான ஒவ்வொரு முயற்சியையும் எடுங்கள் 3. முதல் 06 மாதங்களுக்கு கவர்ச்சிகரமான கட்டணப் பொதிகள், பல்வேறு சலுகைகள், தொடர்ச்சியான ஊக்கத்தொகைகளை வழங்குவதன் மூலம் மாற்றத்தை இயக்கவும் 4. அதன் 3G சந்தாதாரர்களுக்கு, குறிப்பிட்ட காலக்கெடுவிற்கு முன், 4G செயல்படுத்தப்பட்ட கைபேசிகளை மாற்ற, வழக்கமான இடைவெளியில், SMS அனுப்புவதன் மூலம் அவர்களுக்குத் தெரிவிக்கவும் நீங்கள் ஏர்டெல் சந்தாதாரராக இருந்து, இன்னும் 2G மற்றும் 3G வசதியுள்ள ஃபோனை மட்டுமே பயன்படுத்தினால், சலுகை விதிமுறைகளின் கீழ் புதிய மொபைல் ஃபோனுடன் 4G இணைப்பைப் பெற, உடனடியாக 780 என்ற குறுகிய குறியீடு மூலம் ஏர்டெல்லைத் தொடர்புகொள்ளலாம். இந்தச் சலுகையை 01.06.2022 வரை மட்டுமே நீங்கள் அனுபவிக்க முடியும் என்பதை நினைவில் கொள்ளவும். குறிப்பிட்ட காலக்கெடுவில் 4G மொபைல் ஃபோனைப் பெறுவதில் ஏதேனும் சிரமம் ஏற்பட்டால், இந்த ஆணையத்தில் புகார் அளிக்கலாம்.
பணிப்பாளர் நாயகம் இலங்கை தொலைத்தொடர்புகள் ஒழுங்குபடுத்தும் ஆணைக்குழு
இல. 276, எல்விட்டிகல மாவத்தை, கொழும்பு 08. மின்னஞ்சல்: This email address is being protected from spambots. You need JavaScript enabled to view it. தொலைநகல்: 011 2689341 தொலைபேசி: 011 2689345 |
Public Notice
Notification to the Subscribers of Bharti Airtel Lanka (Pvt) Ltd (Airtel) Network who use only 2G & 3G enabled Mobile Phones
|
The public is hereby informed that the Telecommunications Regulatory Commission of Sri Lanka has granted its permission to the Bharti Airtel Lanka (Pvt) Ltd (Airtel) to shut down their 3G mobile network by 24.06.2022. As a result of the sunset of 3G network, 3G connectivity of Airtel subscribers who use only 2G & 3G enabled mobile phones would be disconnected automatically after the scheduled date of network shut down. Airtel 2G network will continue to operate unhindered voice and text message connectivity will remain uninterrupted for all 2G and 3G customers.
3G shutdown is primarily intended to utilize the existing frequencies to deploy 4G services that offer better speed and capacity. A timeline of 15 months has been given to Airtel to avoid service disruptions might experience at the end of transition period due to the shutdown of their 3G network. Airtel is obliged to absorb at least 90% of its 3G subscriber base into their 4G network during the transition phase subject to the following conditions. 1. Conduct public awareness campaigns to encourage Airtel subscribers to migrate to 4G network ahead of 3G shut down 2. Take every endeavor to provide 4G handsets for its 3G subscribers at subsidized rate on installment basis 3. Drive the transition by offering incentives such a series of different promotions, an impressive tariff package for the first 06 months 4. Notify its 3G subscribers by sending SMS, at regular intervals, to change their handsets with 4G enable ones before the given timeline If you are an airtel subscriber who is still using an only 2G & 3G enabled phone, you may contact Airtel over the short code 780 immediately to obtain the 4G connectivity together with a new mobile phone under concessionary terms. Please note that you will only be able to enjoy this concession until 01.06. 2022. If you have encountered any difficulty in obtaining a 4G mobile phone during said time limit, you may lodge a complaint to this Commission.
Director General Telecommunications Regulatory Commission of Sri Lanka No. 276, Elvitigala Mawatha, Colombo 08,
Email : This email address is being protected from spambots. You need JavaScript enabled to view it. Fax : 011 2689341 Phone : 011 2689345 |
|