Telecommunications Regulatory Commission of Sri Lanka




Appointment Based Visits to TRCSL

10 04 2014 - 10:30 AM

All visits to TRCSL would be on an Appointment basis, and an appointment could be requested simply by contacting us on our hotline 1900. Based on the request the relevant department would call you back within 2 hours and provide you with a time for an appointment or assist to sort out the query online if possible. This procedure is implemented in ensuring the utmost safety of our visitors as well as our staff members.  You could also continue to use our service request emails which was activated in March and our teams would continue to respond and assist on the channels. For any complaint with regard to our services please email cc@trc.gov.lk
 
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත රාජකාරී කටයුතු වෙනුවෙන් පැමිණෙන අපගේ පාරිභෝගිකයන් එසේ පැමිණිය යුත්තේ කලින් වෙන්කරගත් දින වේලාවන් අනුවය. ඒ සඳහා අපගේ ඍජු දුරකතන අංකය වන  1900 මගින් අප ඇමතීමෙන් වේලාවක් වෙන්කරගත හැකිය. ඔබේ ඉල්ලීමට අදාලව කටයුතු කරණ අංශය ඔබට පැය 2 ක් ඇතුළත නැවත අමතා හමුවීමක් සඳහා වේලාවක් ලබා දෙනු ඇත. නැතහොත් හැකි නම් ඔන්ලයින් මගින් විමසා ඔබේ ගැටළුව නිරාකරණය කිරීමට සහාය වනු ඇත. අපගේ සේවාලාභීන් ගේ මෙන්ම අපගේ කාර්ය මණ්ඩලයේද උපරිම ආරක්ෂාව සහතික කිරීම සඳහා මෙම ක්‍රියා පටිපාටිය ක්‍රියාත්මක වේ. මාර්තු මාසයේදී සක්‍රිය කර ඇති අපගේ සේවා ඉල්ලීම් ඊමේල් ඔබට දිගටම භාවිතා කළ හැකි අතර අපගේ කණ්ඩායම් දිගටම ප්‍රතිචාර දක්වමින් අදාල කාරණාවන්ට සහාය වනු ඇත. අපගේ සේවාවන් සම්බන්ධයෙන් වන ඕනෑම පැමිණිල්ලක් සඳහා කරුණාකර cc@trc.gov.lk විද්‍යුත් තැපෑල භාවිතා කරන්න.
டி.ஆர்.சி.எஸ்.எல் இற்கு வரும் அனைத்து வருகைகளும் ஒரு நியமனம் அடிப்படையில் இருக்கும், மேலும் எங்கள் ஹாட்லைன் 1900 இல் எங்களைத் தொடர்புகொள்வதன் மூலம் ஒரு சந்திப்பைக் கோரலாம். கோரிக்கையின் அடிப்படையில் சம்பந்தப்பட்ட துறையினர்  உங்களை 2 மணி நேரத்திற்குள் திரும்ப அழைத்து ஒரு சந்திப்புக்கான நேரத்தை உங்களுக்கு வழங்குவர்  அல்லது முடிந்தால் ஆன்லைனில் வினவலை வரிசைப்படுத்த உதவுவர். எங்கள் வாடிக்கையாளர் மற்றும் எங்கள் ஊழியர்களின் பாதுகாப்பை உறுதி செய்வதில் இந்த நடைமுறை செயல்படுத்தப்படுகிறது. மார்ச் மாதத்தில் செயல்படுத்தப்பட்ட எங்கள் சேவை கோரிக்கை மின்னஞ்சல்களையும் நீங்கள் தொடர்ந்து பயன்படுத்தலாம், மேலும் எங்கள் குழுக்கள் தொடர்ந்து பதிலளித்து வருகின்றனர். எங்கள் சேவைகள் தொடர்பான எந்தவொரு புகாரையும் cc@trc.gov.lk என்ற மின்னஞ்சல் முகவரிக்கு அனுப்பவும்.

Latest News