We Accept Credit & Debit Cards
 Web VisaCard
ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ඔබ සිදුකරන සියලු ගෙවීම් මාස්ටර් හා වීසා කාඩ්පත් වලින් සිදු කිරීමේ පහසුකම් දැන් සලසා දී තිබේ. එසේම මීට පෙර ගෙවීම් සිදුකල ආකාරයට තවදුරටත් මුදල්, වෙක්පත් හා බැංකු අණකර මගින් ද ඔබේ ගෙවීම් සිදුකල හැකියි.

இ.தொ.ஒ.ஆ இன்று (05.02.2020) முதல் விசா / மாஸ்டர் கார்டு கொடுப்பனவுகளை ஏற்றுக்கொள்வதால், எங்கள் வாடிக்கையாளர்களின்  அனைத்து விதமான  பணமில்லா கொடுப்பனவுகளையும்  எளிதாக்குகிறது.

TRCSL would be accepting Visa / Master card payments from today onwards providing the ease of cashless payments for our clientele for any type of payment.