Important Notice To All Fixed & Mobile Telephone Subscribers
 
ImportanceNotice

මෙරට ජංගම දුරකථන සේවා පාරිභෝගිකයින්ට විදේශ රටවල සිට ලැබෙන මගහැරිගිය ඇමතුම් ( Missed Calls ) වලට යලි ඇමතීම නිසා සිදුව ඇති මූල්‍යමය අක්‍රමිකතාවන් පිළිබඳව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට පැමිණිලි රාශියක් ලැබී ඇත. මෙම නන්නාදුනනා විදේශීය දුරකථන අංක වලට ඇමතුම් ලබා ගැනීම හෝ කෙටි පණිවිඩ යැවීම සිදු නොකරන්න. එවැනි විදේශීය දුරකථන අංක කෙටි පණිවිඩ ඔස්සේ 1700 අංකයට යොමු කිරීම මගින් අපට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකිය. 

 

வெளிநாட்டு வாடிக்கையாளர்களிடமிருந்து பெறப்பட்டதவறவிட்ட அழைப்புகளை மீண்டும் டயல் செய்வதால் ஏற்படும் நிதி முறைகேடுகள் குறித்து தொலைத்தொடர்பு ஒழுங்குமுறை ஆணையம் (டி.ஆர்.சி) பல புகார்களைப் பெற்றுள்ளது. இந்த அறியப்படாத வெளிநாட்டு தொலைபேசி எண்களுக்கு அழைப்புகள் அல்லது குறுஞ்செய்திகளை அனுப்ப வேண்டாம். இதுபோன்ற வெளிநாட்டு தொலைபேசி எண்களை 1700 க்கு அனுப்பி தேவையான நடவடிக்கை எடுக்க முடியும்

 

TRCSL has received complaints on financial irregularities caused by the re-dialing of unknown missed calls received from overseas. It is strongly advised not to call back or send SMS's to unknown numbers that you may have received calls from. Please inform any dubious numbers by sending a SMS to 1700 on which we could take necessary action.