DECT 6.0 Cordless Phone Is Banned & Illegal
 DECT 6.0 Cordless Phone Is Banned & Illegal
ශ්‍රී ලංකාවේ 3G ජංගම කථන උපකරණ ජාලයට බාධා පමුණුවන, රැහැන් රහිත දුරකථන භාවිතය වැළැක්වීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ක්‍රියාකර තිබේ. විශේෂයෙන් DECT 6.0 රැහැන් රහිත දුරකථනය භාවිතා කිරීම තහනම් කර ඇති අතර එය ලංකාව තුල නීති විරෝධී ද වේ.

රැහැන් රහිත දුරකථන භාවිතා කිරීමට ඔබට අවශ්‍ය නම්, ඒවා 2.4 GHz (2.4 - 2.4835GHz) සංඛ්‍යාත මත ක්‍රියාත්මක කළ හැකි ඒවා විය යුතුය.

 DECT6 S
 
TRCSL has taken initiatives to prevent the use of cordless phones that results interruptions to mobile 3G network. Specially the use of DECT 6.0 cordless phone is banned & illegal. You can use wireless phones operating on 2.4 GHz.
 DECT6 E

இலங்கையில்மொபைல் 3G   நெட்வொர்க்கிற்குஇடையூறுவிளைவிக்கும்கோர்ட்லஸ்போன்(Cordless phones)  பயன்பாட்டைத்தடுக்க.தொ..  முயற்சிகளைஎடுத்துள்ளது. குறிப்பாக DECT 6.0 கோர்ட்லஸ்போனை (Cordless phone)  பயன்படுத்துவதுதடைசெய்யப்பட்டுள்ளதுமற்றும்சட்டவிரோதமானது, இதைபாவிப்பதைதவிர்த்தல்சிறந்தமொபைல்நெட்வொர்க்ஒன்றை  இலங்கைமுழுவதும்உருவாக்கும். கோர்ட்லஸ்போன்களை (Cordless phone)  பயன்படுத்தவிரும்பினால், அவற்றை 2.4GHz (2.4-2.4835GHz) இல்பாவிக்கலாம்