TRCSL is on Work from Home Mode |
TRCSL would be on complete Work from Home mode from today due to curfew imposed in Borella but all our services will be accessible online such as meeting requests possible through our website http://www.trc.gov.lk/booking.html, 1900 active and attended to as well as email request channels active. |
![]() |
බොරැල්ල, මරදාන ආදී ප්‍රදේශවලට ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් අද සිට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සියලු සේවාවන් Work From Home (ගෙදර සිට වැඩකිරීම) ක්‍රමවේදය අනුව සපයනු ලැබේ. අපගේ වෙබ් අඩවිය හරහා Online Meeting (http://www.trc.gov.lk/booking.html) වෙන්කරගත හැක. තවද පහත සඳහන් විද්‍යුත් තැපැල් හා දුරකථන මාර්ග හරහා අපගේ සේවාවන් ලබා ගන්නා ලෙස ඉල්ලා සිටිමු . ඍජුදුරකතන අංක 1900 / 0112153500
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. - ගුවන් විදුලි සන්නිවේදන උපකරණ ආනයනය කිරීම සඳහා දුරකථන සේවා සපයන්නන් ගේ ඉල්ලීම් සහ වෙනත් අනුමත කිරීම් සඳහා. This email address is being protected from spambots. You need JavaScript enabled to view it. - ගුවන්විදුලි සන්නිවේදන උපකරණ ආනයනයකිරීම සඳහා අලෙවිකරුවන්ගේ ඉල්ලීම් සහ වෙනත් අනුමතකිරීම් සඳහා. This email address is being protected from spambots. You need JavaScript enabled to view it. - ශ්‍රී ලංකා රේගුවෙන් ගුවන් විදුලි සන්නිවේදන උපකරණ ඉවත්කර ගැනීම සඳහා සාමාන්‍ය ජනතාවගේ ඉල්ලීම් සඳහා. බලපත්‍ර නිකුත්කිරීම / අලුත් කිරීම සඳහා ගුවන්විදුලිසංඛ්යාත බලපත්‍ර හිමියන්ගේ ඉල්ලීම් (තනිපුද්ගලයින්) සඳහා. This email address is being protected from spambots. You need JavaScript enabled to view it. - සංඛ්‍යාත කළමනාකරණ අංශය හා සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා. This email address is being protected from spambots. You need JavaScript enabled to view it. - ජාල අංශයට අදාළ පාරිභෝගික ඉල්ලීම් සඳහා. This email address is being protected from spambots. You need JavaScript enabled to view it. අලෙවිකරුවන් සඳහා නව බලපත්‍ර ලබාගැනීම හා අළුත්කිරීම් සඳහා. This email address is being protected from spambots. You need JavaScript enabled to view it. - පැමිණිලි කිරීම්, සේවා අවශ්‍යතා හෝ විමසීම් සඳහා. |
பொரல்லவில் விதிக்கப்பட்ட ஊரடங்கு உத்தரவு காரணமாக டி.ஆர்.சி.எஸ்.எல் இன்று முதல் வீட்டில் இருந்து பணிசெய்யும் முழுமையான பணியில் இருக்கும் அதே வேளை எங்கள் வலைத்தளத்தின் மூலம் சாத்தியமான கோரிக்கைகளை பூர்த்தி செய்வது, 1900 எண் மற்றும் மின்னஞ்சல் கோரிக்கை மூலம் செயலில் இருப்போம் மற்றும் அனைத்து சேவைகளும் ஆன்லைனில் அணுகப்படும்.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
- ரேடியோ தொடர்பு சாதனங்கள் மற்றும் பிற ஒப்புதல்களை இறக்குமதி செய்வதற்கான ஆபரேட்டர் கோரிக்கைகள் This email address is being protected from spambots. You need JavaScript enabled to view it. - ஸ்பெக்ட்ரம் மேலாண்மை பிரிவு தொடர்பான புகாரை அளிக்க பங்குதாரர்கள் இந்த மின்னஞ்சல் முகவரியைப் பயன்படுத்தலாம் This email address is being protected from spambots. You need JavaScript enabled to view it. - சேவைகள் அல்லது தெளிவுபடுத்தல் தொடர்பான புகார்களுக்கு |