Press Room
 
 
The Inaugural Meeting on “GAMATA SANNIWEDANAYA” Project 
 
The inaugural meeting was held with all operators at TRCSL 2nd July 2020 on “GAMATA SANNIWEDANAYA” project. The core objective of the initiative is to drive Sri Lanka towards 100% 4G/Broadband coverage in ensuring seamless access to digital services across the country irrespective of geographical barriers. The operators were advised to rectify connectivity facilities specially across underserved areas that has been identified by TRC through an on the ground survey across all districts. The initial project would be commenced on the Ratnapura district and TRCSL would be also investing on the projects through the telecom development levy fund.
 

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ආරම්භ කළ “ගමට සන්නිවේදනය” ව්‍යාපෘතියේ විදුලි සංදේශ සේවා සපයන්නන් සමග පැවති සමාරම්භක රැස්වීම අද, ජූලි 02  දින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ශ්‍රවනාගාරයේ දී පැවැත්වුණි ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණ කිරීමේ අරමුණ සහිතව භූගෝලීය බාධක නොතකා දිවයින පුරා ඩිජිටල් සේවාවන් සඳහා බාධාවකින් තොරව ප්‍රවේශවීම සහතික කිරීමත්,  100% ක් 4G / බ්‍රෝඩ්බෑන්ඩ් ආවරණය ශ්‍රී ලංකාව පුරා ස්ථිර කිරීමත් මෙම වැඩසටහනේ මූලික අරමුණ වේ. සියළුම දිස්ත්‍රික්ක පුරා සිදුකරණ බිම් මට්ටමේ සමීක්ෂණයක් මගින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් හඳුනාගෙන ඇති අඩු පහසුකම් සහිත ප්‍රදේශ වල සම්බන්ධතා පහසුකම් නිවැරදි කරන ලෙස මෙහිදී ක්‍රියාකරුවන්ට උපදෙස් දෙන ලදී. මෙහි නියාමක ව්‍යාපෘතිය රත්නපුර දිස්ත්‍රික්කයේ ආරම්භ කෙරෙන අතර ඒ සඳහා විදුලි සංදේශ බදු අරමුදල් වලින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ද  ආයෝජනය කරණු ලබයි.,

 “கமட்டசன்னிவேதனய” திட்டத்தின் அங்குரார்ப்பன கூட்டம் இலங்கை தொலைத்தொடர்பு ஒழுங்குபடுத்தல் ஆணைக்குழுவில்  அனைத்து தொலைத்தொடர்பு இயக்குநர்களுடனும் இன்று நடைபெற்றது. புவியியல் தடைகளைப் பொருட்படுத்தாமல் நாடு முழுவதும் டிஜிட்டல் சேவைகளுக்கு தடையற்ற அணுகலை உறுதி செய்வதற்கு   இலங்கையை 100%  4 ஜி / ப்ரோட் பாண்ட் கவரேஜ் நோக்கி செலுத்துவதே இந்த முயற்சியின் முக்கிய நோக்கமாகும். அனைத்து மாவட்டங்களிலும் தொலைத்தொடர்பு ஒழுங்குபடுத்தல் ஆணைக்குழுவால் பூகோள ரீதியான கணக்கெடுப்பு மூலம் தொலைத்தொடர்பு இணைப்பு வசதி குறைவாக அடையாளம் காணப்பட்ட  பகுதிகளை  சரிசெய்ய தொலைத்தொடர்பு இயக்குநர்களுக்கு அறிவுறுத்தப்பட்டது. மேலும் தொலைத்தொடர்பு மேம்பாட்டு வரி நிதி மூலம் ஆரம்ப திட்டமானது ரத்னபுரா மாவட்டத்தில் தொலைத்தொடர்பு ஒழுங்குபடுத்தல் ஆணைக்குழுவால் தொடங்கப்படும்,
GS 2-7 1
GS 2-7 2
GS 2-7 3
GS 2-7 12
GS 2-7 14