Illegal Dish TV Service Providers ?
|
![]() |
|
ඍජුවම නිවසට ලබා දෙන (DTH service / Dish TV) ඩිජිටල් චන්ද්‍රිකා රූපවාහිනී සේවා නීතිවිරෝධීව සපයන්නන් සමාජ මාධ්‍ය ඔස්සේ සිය සේවාවන් ප්‍රචාරණය කරණ අයුරු ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අවධානයට ලක්ව තිබේ. නීති විරෝධී මෙම මෙහෙයුම් නැවැත්වීමට අප පියවර ගෙන ඇති අතරම, එවැනි නීති විරෝධී ව්‍යාපාරිකයන් ගෙන් මෙම සේවා ලබා ගැනීම හෝ කිසිම ආකාරයක ගෙවීමක් කිරීම පිළිබඳව සැලකිලිමත් වන ලෙස සියලුම පාරිභෝගිකයින්ට දැනුම් දෙමු. එම සේවා ලබා ගැනීමට පෙර බලයලත් ඩිජිටල් චන්ද්‍රිකා රූපවාහිනී සේවා සැපයුම්කරුවන් (DTH service / Dish TV) පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා http://www.trc.gov.lk/direct-to-home-satellite-broadcasting-operators.html වෙත පිවිසෙන්න.
|
சமூக வலைத்தளங்கள் மூலம் சட்டவிரோத டி.டி.எச் (Dish TV)சேவை வழங்குநர்களின் சரிபார்க்கப்படாத சேவைகளை விளம்பரப்படுத்துவது இலங்கை தொலைத்தொடர்புகள் ஒழுங்குபடுத்தும் ஆணைக்குழுவின் |